PL000119
ගලිගමුව | වෙහෙර විහාරස්ථාන
කෑගල්ල දිස්වුත්තයේ ගලිගමුව ආදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 68/B රෑපාන ග්‍රාමනිලධාරි වසමේ කැප්පෙටිහෙන ග්‍රාමයේ සිථාපිත දළුග්ගල සිරි ගෞතම දම්සක් අරණ්‍ය (රුනපාන ගලේ පන්සල) යෝජිත දළුග්ගල සිරි ගෞතම දම්සක් මහා සෑ රජුන් සැ රජුන් ඉදිවේ.
විමසීම
සේනාසනාධිපති ශ්‍රී සද්ධර්ම කීර්ති, ශාසන ශෝභන, අමීන භාවේ.. පූජ්‍ය හකුරුවෙල ශ්‍රී ධම්ම රතන තිස්ස නා හිමි
දළුග්ගල සිරි ගෞතම දම්සක් විහාර්ය (ආරණ්‍ය සේනාසනය) කැප්පෙටිහේන, රෑනපාන, ගලිගමුව නගරය . 0779139795, 0714074285
ඔබගේ දායකත්වයන්
71721089 (BOC කෑගල්ල) පූජ්‍ය හකුරුවෙල ශ්‍රී ධම්ම රතන තිස්ස නා හිමි
106461002853 (සම්පත් බැංකුව කෑගල්ල ) සේනාසන දායක සභාව
මුදල් බැරකොට එම රිසිට් 0779139795 එක WHATSAPP කරන්න.
(උපුටා ගැනීම Daluggala Siri Gauthama Damsak Forest Hermitage Facebook පිටුවෙනි.)
pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.
අදාල සමාජ මාධ්ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම් හා කුසල කර්ම
ශරීර ඉන්ද්‍රියන් දන්දීම | නුගේගොඩ
අවයව දන්දීම Life is a gift ORGAN DONATION AND TRANSPLANTATION FOUNDATION- ODTF Contact Us 0770 344344 Tel. +94 (770) 344 344 Monday through ...
Read Moreපින්කම් හා කුසල කර්ම
ආමිසදාන | පන්නිපිටිය
බුදු සසුනට තම කුසින් වැදූ දරුවන් පූජා කල මව්වරුන් ජීවිතයේ සැදෑසමය තුළ අසරණව සිටීනම් එවන් බුදු පුත් මව්වරුන් දිවි ඇති තෙක් රැකබලා ගැනීම පිණිසත්, වයෝවෘ...
Read Moreපින්කම් හා කුසල කර්ම
ඉදිකිරීම් | බලන්ගොඩ
භාග්‍යවතුන් වහන්සේගේන්, උත්තම මහ රහතන් වහන්සේලාගේත්, පෙර රජ දවස ලංකා ද්වීපයේ සම්බුදු සසුන සුරැකි හඳගිරිය සිට කල්තොට දක්වා ගල් ලෙන් ඇසුරු කොට අතිශය දු...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.